මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති කාලසීමාව ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම…

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්
කාලීන පුවත්

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උලළේදී ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී අද පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්විය. චමෝද් යෝධසිංහට රන් පදක්කමක් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන…

රජරට රැජින දුම්රියේ ගින්නක්
කාලීන පුවත්

රජරට රැජින දුම්රියේ ගින්නක්

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි. අනතුරව දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන…

ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට ඉල්ලීමක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට ඉල්ලීමක්

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි. එමෙන්ම…

ස්වාභාවික විපත්වලින් අප ගලවන්න සතුන්ට පුළුවන්ද?
එතෙර - මෙතෙර

ස්වාභාවික විපත්වලින් අප ගලවන්න සතුන්ට පුළුවන්ද?

මෑත මාසවල දී, ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියූබ් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල සතුන් ස්වාභාවික ආපදා පිළිබඳ කල් ඇතිව අනතුරු අඟවන බව පෙන්වන AI මඟින් ජනනය කරන ලද වීඩියෝ දර්ශන බහුලව දක්නට ලැබුණි. සුනාමියකට පෙර අලි ඇතුන්…

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව
සතුන්ටත් හිමි අපේ ලෝකය

ගණේමුල්ල නගර මැද්දේ හමුවන සුනඛයා සහ කාන්තාව

ජාඇල සහ කඳාන තෙක් වැටී ගත් මාර්ගය ඇරඹෙන ගණේමුල්ල නගර මධ්‍යයේ ඇති ප්‍රධාන මංසන්ධියේ බෝක්කුව මත දිනපතා පෙරවරු හයයි තිහේ සිට පැයක් හමාරක් වාඩි වී හිඳින මැදිවියේ තරමක් තරබාරු කාන්තාවක දක්නට ලැබේ.එතනම බිම තරමක රෙදි…

මොන්ටිසෝරිවලට ලබන වසරේ සිට එකම විෂය මාලාවක්
කාලීන පුවත්

මොන්ටිසෝරිවලට ලබන වසරේ සිට එකම විෂය මාලාවක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වෙනලදි. 2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය…

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණය කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (24) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා…

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

අද (24) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි…

error: Content is protected !!