පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා…

අධිවේගයේ බස් පරික්ෂාව අද සිට
කාලීන පුවත්

අධිවේගයේ බස් පරික්ෂාව අද සිට

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ අද (10) සිට පූර්ව කාර්මික පරීක්ෂාවට ලක්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එක්ව…

ලොක්කන් ගේ මාධ්‍ය සංදර්ශන වලින් ගැලවෙන ස්වාධීන කොමිෂන් සභා පිරුවටය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ලොක්කන් ගේ මාධ්‍ය සංදර්ශන වලින් ගැලවෙන ස්වාධීන කොමිෂන් සභා පිරුවටය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ මාතෘකාව මේ වන විට කොතෙක් ජන ගත වී තිබේ ද?යත් එය ගම්බද කඩ පිල් තෙක් පවා ව්‍යාප්තව ඇති බවක් පෙනේ.එය ඉතා යහපත් දෙයක් වනුයේ මෙවැනි කරුණු සම්බධයෙන් රටේ පොදු මහජනතාව දැනුවත්…

කොටස් වෙළඳපොළට පහළට
කාලීන පුවත්

කොටස් වෙළඳපොළට පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය  ඒකක 65.24කින් පහළ ගොස් තිබේ. එම අගය සටහන් වන්නේ ඒකක 22,097.99ක් ලෙසයි.එහි පිරිවැටුම රුපියල් බිලියන 7.3ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති පත්වෙයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති පත්වෙයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති ලෙස පවිත්‍ර ප්‍රනාන්දු තේරී පත් වී තිබේ.ඒ  ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිලවරණයේදීයි. සංශෝධිත නව රෙගුලාසි යටතේ මෙවර නිලවරණය පවත්වා තිබේ. රග්බි සම්මේලනය නිවේදනය කළේ ඊට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාදාමයන්…

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
කාලීන පුවත්

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය…

නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?
හරිත දනව්ව

නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?

ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය. මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් සහ නිල් පැහැයෙන් පිපී ඇති නෙළු මල් නැරඹීම පිණිස අධික…

අදත් සවස 1න් පසුව තද වැසි
කාලීන පුවත්

අදත් සවස 1න් පසුව තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…

වියපත් මාපියන්ට සැලකීම ඉස්ලාමයේ අනිවාර්ය නියමයකි
එතෙර - මෙතෙර

වියපත් මාපියන්ට සැලකීම ඉස්ලාමයේ අනිවාර්ය නියමයකි

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? යන කාලීන මාතෘකාව ඔස්සේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විද්වතාණන් විසින් සපයා තිබූ කාලීන වශයෙන් අතිශය වැදගත් ලිපිය මම ද මහත් උනන්දුවෙන් යුතුව කියැවීමි.එමෙන්ම ඒ…

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බව පොලීසිය සඳහන් කරයි. මෙවැනි…

error: Content is protected !!