වැස්සේ අඩුවක්
කාලීන පුවත්

වැස්සේ අඩුවක්

මේ වන විට පවත්නා වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී කෙමෙන් අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට…

අර්ජුන් ඇලෝසියස්  ඇතුළු තිදෙනෙක් සිපිරි ගෙට
කාලීන පුවත්

අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙක් සිපිරි ගෙට

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල්…

හිරුණිකා  සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

හිරුණිකා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරන තමා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඬ්හ්ස් අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට…

ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට හිමි වරු දෙනමක්
කාලීන පුවත්

ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට හිමි වරු දෙනමක්

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) මහ මැතිවරණයට තරඟ කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂූ ඉදිරිපත් කළ ප්‍රථම දෙමළ පක්ෂය ලෙස ඉතිහාසයට එක්…

නාම යෝජනා සම්බන්ධ අසාධාරණකම් වුණා නම් ප්‍රසිද්ධියේ නොකියා උසාවි යන්න
කාලීන පුවත්

නාම යෝජනා සම්බන්ධ අසාධාරණකම් වුණා නම් ප්‍රසිද්ධියේ නොකියා උසාවි යන්න

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බවත් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී…

සහරා කාන්තාරයේත් ජල ගැලීම්
කාලීන පුවත්

සහරා කාන්තාරයේත් ජල ගැලීම්

සහරා කාන්තරය වසර 50 කට පමණ පසුව සහරා කාන්තාරයට සැළකිය යුතු වර්ෂාපතනයක් ඇති වීම හේතුවෙන් ජල ගැලීම් තත්වයක් පවා හටගෙන ඇතැයි වාර්තා වෙයි.මීට අදාළව නාසා ආයතනය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින්…

ලංගමයෙන් සිසුන්ට සති අග ගමන් පහසුවක්
කාලීන පුවත්

ලංගමයෙන් සිසුන්ට සති අග ගමන් පහසුවක්

පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන ලංගම ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලුම නිවාඩු දිනයන්වල දී ගමන් කිරීමට අවසර ලබා දෙන බව ශ්‍රී ලංකා ගමනා…

ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක් !
කාලීන පුවත්

ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් ඊයේ (10) පනවා තිබේ.ඒ ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන නීති විරෝධී…

දමිතා සජබ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවතට
කාලීන පුවත්

දමිතා සජබ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවතට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ සමඟි ජනබලවේග නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද(11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි විට ඇයට දැනුම්…

වැස්සේ වැඩි වීමක්
කාලීන පුවත්

වැස්සේ වැඩි වීමක්

මේ වන විට දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවත්නා කැළඹිලි ස්වභාවය තව දුරටත් වර්ධනය වීම හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද(11) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

error: Content is protected !!