ශ්රී ලංකන් ගුවන් යානයක කර්මික දෝෂයක්; ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක්
ඊයේ(05) සවස UL 306 දරන ශ්රී ලංකන් ගුවන් යානය කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර කරන අතරේ හටගත් කාර්මික දෝෂයක් මත ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් සිදු කර තිබේ.එහිදී එම ගුවන් තොටුපලේ තාක්ෂණික කණ්ඩායමක්…









