රට තුළ ත්රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන්ට ක්රියා පටිපාටියක්
ශ්රී ලංකාව තුළ ත්රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා වන ක්රියා පටිපාටි පැහැදිලි කරමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි සඳහන් වන්නේ ඒ සඳහා ඔවුන් තාවකාලික බලපත්රයක් නිසි මාර්ග හරහා ලබාගත යුතු…









