ඩලස් ඡන්දයෙන් ඉවතට
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂය යටතේ තරඟ වැදීමට…









