ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න සිද්ධියේ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිට කළ බව පැවසෙන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…









