රමාල් සිරිවර්ධන තෙවන වරටත් ලංගම සභාපති ධුරයට
මීට පෙර දෙවතාවක් ලංගම සභාපති පදවිය දැරූ රමාල් සිරිවර්ධන මහතා ඊයේ(02) තුන් වන වරටත් ලංගම සභාපති පදවියට පත් කොට ඇත.ඒ මහතාට ඊයේ එම පත්වීම ප්‍රදානය කරන ලද්දේ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි.මගී අවශ්‍යතා මනාව…









