සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
කාලීන පුවත්

සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් එම විභාග ප්‍රතිඵල පරීක්ෂා කළ හැකිය.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජයටම
කාලීන පුවත්

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජයටම

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර ඊයේ(28)දිනය තුළ ද විශාල පිරිසක් ඒ සඳහා එක් ව හිඳිනු දක්නා…

හිස්බුල්ලා සංවිධාන නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරේ

ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.ඊයේ (27) පස්වරුවේදී හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර…

මර්දනකාරී අණපනත් අහෝසි කරන්න; නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති ගෙන් ඉල්ලයි
කාලීන පුවත්

මර්දනකාරී අණපනත් අහෝසි කරන්න; නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති ගෙන් ඉල්ලයි

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් නව ජනපති අනුර කුමාර දිසානයක මහතාගෙන් ඉල්ලා සිටියි.එම ව්‍යාපාරය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ…

“කළු ගං තොට සිංහයා”සදහටම සමු ගනී
කාලීන පුවත්

“කළු ගං තොට සිංහයා”සදහටම සමු ගනී

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.පෞද්ගලික රෝහලක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ.මිය යන විට 74 වැනි වියේ පසු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා,…

අනුරට “මා මිත්‍ර” කිව්වට රනිල්ටත් උසාවි එන්න වෙනවා
කාලීන පුවත්

අනුරට “මා මිත්‍ර” කිව්වට රනිල්ටත් උසාවි එන්න වෙනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා හට ‘මා මිත්‍ර’ යනුවෙන් ආමන්ත්‍රණය කළද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඇති චෝදනාවලට අධිකරණය හමුවේ පිළිතුරු බැඳීමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ…

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පහක් අධිකරණයට
කාලීන පුවත්

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පහක් අධිකරණයට

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනත් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව…

ජනපති ගෙන් ගොවීන්ට සහනයක්
කාලීන පුවත්

ජනපති ගෙන් ගොවීන්ට සහනයක්

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා…

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.හෙට (27) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළේ,…

හෙට සිට වැසි තත්වයක්
කාලීන පුවත්

හෙට සිට වැසි තත්වයක්

හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…

error: Content is protected !!