ගැරඬිඇල්ල අනතුර ගැන අල් ජසීරා බොරු කියයි
කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබියදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගිය 11 වැනිදා සිදු වූ ලංගම බස් රථ අනතුර පිළිබඳ බොහෝ විදේශ මාධ්‍ය ද වාර්තා කොට තිබූ අතර ජාත්‍යන්තර වශයෙන් ඉතා ප්‍රකට මාධ්‍යයක් වූ…
කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබියදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගිය 11 වැනිදා සිදු වූ ලංගම බස් රථ අනතුර පිළිබඳ බොහෝ විදේශ මාධ්‍ය ද වාර්තා කොට තිබූ අතර ජාත්‍යන්තර වශයෙන් ඉතා ප්‍රකට මාධ්‍යයක් වූ…
අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මැතිවරණ නිහඬ සමයේ ප්රචාරක කටයුතු සිදු කිරීමට ජනතාවට උපදෙස් ලබා දීම සම්බන්යෙන් මැතිවරණ පනත ප්‍රකාරව පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කළ බව…
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා පෙරේදා (11) යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමේ සටන සිය`තට ගෙන ඇති බව වාර්තා වේ.හිටපු ජනාධිපති වරයා මේ…
පසුගිය දා සිදු වූ කොත්මලේ බස් අනතුර මුල් කොට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ කඩිනමින් තත්ව පරීක්ෂාවකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පවසයි.ඔහු පවසනුයේ ඒ…
මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර ඒ සෑම දන්සලකම ආහාර පාන සැකසීම විමර්ශනය කිරීම පිණිස එම සියලු දන්සල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.එසේම…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් උත්සවය අද(12)ට යෙදී ඇත.මේ නිමිත්තෙන් අප රටේ සියළුම බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කොට ඇති අතර අප රටේ සෑම ප්‍රදේශයකම පාහේ වෙසක් තොරණ පහන් කූඩු සහ…
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් මගින් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා දන්වා ඇත්තේ තමා කෙටි කාලසීමාවක් සඳහා තමන් මෙම තනතුරේ වැඩභාරගත් බවය.ඒ අනුව…
මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට…
මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට…
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වීමට හේතුව තමන් ඡන්දය ප්‍රකාශ කළ ද නැත ද ආණ්ඩුව ජයග්‍රහණය කරන බවට විශාල විශ්වාසයක් ජනතාව තුළ පැවති නිසා බව අනාවරණය වී ඇතැයි නි. අමාත්‍ය ටී.බී. සරත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes