ආරුක්කු නවයේ පාලම මත සිනමා රූගත කිරීමක්;දුම්රිය ගමන් සීමා කෙරේ
ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි සුප්‍රකර ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් අද (09) සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය…









