ආලෝකාට සැත්කමක්
බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටනයට සාම පා ගමනකට එක් වීම නිසා ලෝක ප්‍රකට වූ ආලෝකා සුනඛයා ඉකුත් 12 වන දා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ චාල්ස්ටන් පශු වෛද්‍ය යොමු කිරීමේ මධ්‍යස්ථානයේ (CVRC) දී සිදු කරන…
බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ වොෂින්ටනයට සාම පා ගමනකට එක් වීම නිසා ලෝක ප්‍රකට වූ ආලෝකා සුනඛයා ඉකුත් 12 වන දා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ චාල්ස්ටන් පශු වෛද්‍ය යොමු කිරීමේ මධ්‍යස්ථානයේ (CVRC) දී සිදු කරන…
මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.කෙසේ නමුත් 1 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක…
අමාත්‍ය ලාල් කාන්ත මහතා “මිහින්තලේ වනචාරියා” ලෙස හැඳින්වූයේ මිහින්තලේ විහාරාධිපති හිමියන් හෝ වෙන කිසිවකු ඉලක්ක කර නොවන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා ද මිහින්තලය ආසනයට අයත් ගමක බවත් එහි ඡන්ද දායකයන් 75,000ක් පමණ සිටින බවත් වනචාරියා ඒ…
ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් අතරිනුදු මුල් තැනක් හිමි කර ගත් ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා අද(13) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය දිවි සැරිය නිම කරන විට 81 වන…
මේ අවස්ථාවේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බැවින්‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය ද අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.“පහසුවෙන් ග්‍රීන්ලන්ත…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයක දී රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි Sunday…
ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට දීමනා ලබාදීමේ දී කටයුතුවලට දේශපාලන අධිකාරියේ අනිසි බලපෑම් එල්ල වීම මත බාධා පැමිණෙන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.…
පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය කුමර බඹසර කුමරි බඹසර කැඩීමට උගන්වන අධ්‍යාපනයක් නොවිය යුතු බව මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ පූජ්‍ය දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ…
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ( Hack)සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී…
රජය මඟින් ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය වරියට ඉල්ලා අස් වන ලෙසටත් බල කරමින් හෙට (12) උදෑසන 9.00 සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ”දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes