“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි
කාලීන පුවත්

“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ලෙස ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙන්ම තවත් නම් බොහොමයක් ඇති මුත් අවසානයේ එම ලැයිස්තුවල නොමැති කෙනෙක් වුවද ජනාධිපති අපේක්ෂක විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

හොර අවලෝකිතේශ්වරගේ අග සව්වන් ගෙන් දෙන්නෙක්ම වෛද්‍යවරු
කාලීන පුවත්

හොර අවලෝකිතේශ්වරගේ අග සව්වන් ගෙන් දෙන්නෙක්ම වෛද්‍යවරු

. අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකුම වෛද්‍යවරුන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා ඊයේ(16) අධිකරණයට දැනුම් දුන්නේය.එම පුද්ගලයා රහතුන්…

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර…

වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

වැසි රහිත කාලගුණයක්

පසුගිය කාලයේ පැවැති වැසි තත්වය පහව ගොස් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර,…

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි
කාලීන පුවත්

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.මේ වන විට රට මුහුණදී තිබෙන ආර්ථික…

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?
කාලීන පුවත්

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීම මත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ…

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්
කාලීන පුවත්

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන බව සනාථ වී ඇති හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතාගේ පුත්…

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි
කාලීන පුවත්

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීය.මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක…

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්
කාලීන පුවත්

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය තව දුරටත් සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන…

තෛපොංගල් අදයි
කාලීන පුවත්

තෛපොංගල් අදයි

දමිළ හින්දු බැතිමතුන් තම දිවි පෙවෙතේ සෞභාග්‍ය අරමුණු කරගත් වාර්ෂික අස්වනු මංගල්‍යය තෛපොංගල් අද(15)යෙදී තිබේ. මෙය වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම අරමුණු කරගත් වසර දහසක අතීතයේ සිට පැවත එන දමිළ සංස්කෘතික උත්සව…

error: Content is protected !!