රජයේ සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් ඇතුළු ජනතාවට සහන පැකේජයක්
කාලීන පුවත්

රජයේ සේවකයන්ට රුපියල් 5000ක දීමනාවක් ඇතුළු ජනතාවට සහන පැකේජයක්

වර්තමාන කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී ඊයේ(03) රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.ඒ…

ලාෆ් ගෑස් හිඟය සති කීපයයි
කාලීන පුවත්

ලාෆ් ගෑස් හිඟය සති කීපයයි

දැනට පවතින ලාෆ් ගෑස් හිගය තවත් සති කිහිපයකින් අවසන් වන බව එම සමාගම සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී දිනකට ගෑස් සිලින්ඩර් 15000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත් කෙරෙන අතර ගෑස් පිරවීමේදී අංශ කිහිපයකින් එහි ප්‍රමිතිය සලකා…

ජීවිතාවදානමින් හා කුස ගින්නෙන් පෙළෙන ජනතාව හමුවට ආ ගෑස් නෙයියාඩගම
එතෙර - මෙතෙර

ජීවිතාවදානමින් හා කුස ගින්නෙන් පෙළෙන ජනතාව හමුවට ආ ගෑස් නෙයියාඩගම

මෙරට ඉතිහාසයේ මෑත වකවානුවක නාඩම්කාරයෝ මෙන්ම නෙයියාඩගම්කාරයෝ ද සිටියහ. එදා ඔවුහු ජනතාව පිනවීම වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානයන් හි නාඩගම් සහ නෙයියාඩගම් රඟ දැක්වූහ. ජාතක කතාවක්, ඉතිහාස කතාවක් හෝ දකුණු ඉන්දියානු ජන කතාවක් මෙම නඩගම් හෝ නෙයියාඩගම්වල…

දේශීය කිරි පිටි මිල වැඩි කර නැහැ
කාලීන පුවත්

දේශීය කිරි පිටි මිල වැඩි කර නැහැ

කිරිපිටි ආනයනයකරුවන් සිය නිෂ්පාදන මිල ඉහළ දැමීමක් සිදු කළ ද දේශීයව නිපදවන කිරිපිටි සන්නාමවල මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.. මෙවන් අවස්ථාවකදී පාරිභෝගිකයන් දැඩි ලෙස දුෂ්කරතාවයට පත්…

සොරකම් කළවුන් නිදැල්ලේ; ජනතාව වෙනුවෙන් කතා කොට සිර ගත වූ රන්ජන් නිදහස් කරන්න
කාලීන පුවත්

සොරකම් කළවුන් නිදැල්ලේ; ජනතාව වෙනුවෙන් කතා කොට සිර ගත වූ රන්ජන් නිදහස් කරන්න

ජනතාවාදී මානව හිතවාදී චරිතයක් ලෙස ප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිරගත කොට සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බවත් ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා බවත් එනිසා නිදහස් කරන…

ඔමික්‍රෝන් ආසාදිතයන් රට පුරා විසිරී සිටිය හැකියි
කාලීන පුවත්

ඔමික්‍රෝන් ආසාදිතයන් රට පුරා විසිරී සිටිය හැකියි

ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම විසිරී සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.මේ අතර තවත් සති දෙකක කාලයක් ඇතුළත මෙරට ප්‍රධාන කොරෝනා…

ලංගම බස් අද සිට වැඩ දුම්රිය බාගෙට වැඩ
කාලීන පුවත්

ලංගම බස් අද සිට වැඩ දුම්රිය බාගෙට වැඩ

අද(03) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන් අද සිට ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය පමණක් ඉහළ දමා තිබේ. ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශය…

රජය තුළින් නව දේශපාලන බලවේගයක්
කාලීන පුවත්

රජය තුළින් නව දේශපාලන බලවේගයක්

මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා වන මූලික ආරම්භ කොට ඇතැ‍යි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්…

මීගමුවේ කඩොලාන විනාශයක්
කාලීන පුවත්

මීගමුවේ කඩොලාන විනාශයක්

මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ යෝජිත කඩොලාන රක්ෂිතයක් නීති විරෝධී ලෙසින් විනාශ කරමින් ඒ මැදින් පාරක් තනා අනවසර ගොඩකිරීමක් සිදු කරන බවට ප්‍රදේශවාසීන් හා පරිසරවේදීහු මැසිවිලි නඟති. ඔවුන් පවසන්නේ මෙම ක්‍රියාව පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක…

නව වසරේ පළමු පාසල් වාරය හෙට;පාසල් වෑන් ගාස්තුවත් ඉහළට
කාලීන පුවත්

නව වසරේ පළමු පාසල් වාරය හෙට;පාසල් වෑන් ගාස්තුවත් ඉහළට

2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ආරම්භ වේ.නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණ ද පහළ ශ්‍රේණිවල මග හැරැණු විෂය කරුණු ආවරණයට පියවර ගන්නැයි සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී…

error: Content is protected !!