ජනපති විගණකාධිපති වරයකු පත් නොකරන්නේ ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගන්නයි
කාලීන පුවත්

ජනපති විගණකාධිපති වරයකු පත් නොකරන්නේ ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගන්නයි

මේ වන විට මාස අටක් තිස්සේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය සුදුස්සකු පත් නොකිරීමට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගැනීමට බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.ඔහු සඳහන් කරනුයේ ජනාධිපති වරයා ඒ…

අවුරුදු දහයේ එකොලහ සිසුන් ගේ පාසල් පොත් වලට සමලිංගික පාඩම්
කාලීන පුවත්

අවුරුදු දහයේ එකොලහ සිසුන් ගේ පාසල් පොත් වලට සමලිංගික පාඩම්

ජාත්‍යන්තර සංවිධාන වල මුදල් ආධාර මත වයස අවුරුදු දහයේ එකොලහ වයස් කාණ්ඩ වල දරුවන් ගේ පාසල් පොත් වලට සමලිංගිකත්වය සම්බන්ධ කරුණු පවා එක් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන බවට අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග…

බෙගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

බෙගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි

බංග්ලා දේශයේ හිටපු අගමැතිනි බෙගම් කලීඩා සියා ඩකා හි එවර්කෙයාර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ ලබන වසරේ මැතිවරණයෙන් නැවතත් තම රට මෙහෙයවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ මුත් ඇය වයස…

වෙසක් පෝ දින ගැටළුව ගැන මහ නා හිමි වරුන් ගෙන් ජනපතිට ලිපියක්
කාලීන පුවත්

වෙසක් පෝ දින ගැටළුව ගැන මහ නා හිමි වරුන් ගෙන් ජනපතිට ලිපියක්

වෙසක් පෝ දිනය ගැන ගැටළුව ගැන මහ නා හිමි වරුන් ගෙන් ජනපතිට ලිපියක් 2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය යෙදෙන දිනය නිශ්චය කර ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව නිරාකරණය කිරීම සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්…

විගණකාධිපති වරයෙක් පත් කරන එක පැයක වැඩක්නේ
කාලීන පුවත්

විගණකාධිපති වරයෙක් පත් කරන එක පැයක වැඩක්නේ

තමන් ජනාධිපති ධූරය දැරූ සමයේ ද තමන් විසින් ද විගණකාධිපතිවරයෙකු පත් කළ බවත්, ඒ සඳහා උපරිම ගත වූයේ පැයක කාලයක් පමණක් බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.“මමත් විගණකාධිපතිලා පත් කරලා තියෙනවා. ඒ පත් කරපු…

හෙළයේ ගීත කෝකිලාවිය ගේ අවසන් ගමන අනිද්දා
කාලීන පුවත්

හෙළයේ ගීත කෝකිලාවිය ගේ අවසන් ගමන අනිද්දා

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරිදාවලී ලත් ප්‍රවීණ ගායිකා අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍යාගාරයේ තැන්පත් ඇත.ඉන් පසුව දේහය රාජ්‍ය ගෞරව සඳහා බදාදා (31) පෙ.ව. 9:00…

ලතා වල්පොල අවසන් කටයුතු 31 වන දා

ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන අතර ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් ඇත.ඉන් පසුව දේහය රාජ්‍ය ගෞරව සඳහා දෙසැම්බර් 31 වන…

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර
කාලීන පුවත්

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති වොලැදිමියර් සෙලෙන්ස්කි සාම සැලැස්මක් සඳහා හමුවීමට පැය කිහිපයක් තිබිය දී ඩ්‍රෝන යානා 500 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල යාන 40 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් රුසියාවෙන් ය්‍රක්‍රේනයට ප්‍රහාර…

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි
කාලීන පුවත්

හෙළයේ ගීත කෝකිලාවිය සදහටම නිහඬ වෙයි

සිංහල ගීත කලාවේ අනභිබවනීය මතක සටහන් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය ලෙසින් විරුදාවලිය ලත් අද්විතීය ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනී දේශමාන්‍ය ලතා වල්පොළ මහත්මිය ඊයේ (27) අභාවප්‍රාප්ත වූවා ය. වසර හැත්තෑවකට අධික කාලයක් පුරා මෙරට ගීත ක්ෂේත්‍රය…

“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය
කාලීන පුවත්

“හිරු”ට එරෙහි පොලිස් ක්‍රියා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ විරෝධය

ඇඹිලිපිටිය ගංජා පැල වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයේ පසුගියදා පළ වූ පුවතට අදාලව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තිබෙන ව්‍යවස්ථානුකූල හිමිකම ශ්‍රී ලංකා පොලීසිය ගත් ක්‍රියාමාර්ග වලින් උල්ලංඝනය වීම පිළිබඳව තම…

error: Content is protected !!