ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන දෙන්න චක්‍ර ලේඛ නිකුත් කර ඇත්තේ සහන දෙන්න බැරි විදිහට
කාලීන පුවත්

ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන දෙන්න චක්‍ර ලේඛ නිකුත් කර ඇත්තේ සහන දෙන්න බැරි විදිහට

පසුගිය දිනවල පැවැති ආපදාවෙන් විපතට පත් අය වෙනුවෙන් සහන සැලසීම සඳහා ආණ්ඩුව චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ඒවා ඔවුන්ට ලබා දීමට නොව නොදීම සඳහා බව පෙනී යන බවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…

ආපදා සහායට චීන ප්‍රධානියෙක් අනිද්දා දිවයිනට
කාලීන පුවත්

ආපදා සහායට චීන ප්‍රධානියෙක් අනිද්දා දිවයිනට

දිත්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රටට අවශ්‍ය හදිසි අවශ්‍යතා මෙන්ම අනාගතයේදී චීනයෙන් ලැබිය හැකි ආධාර සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ චීන දේශපාලනඥයෙකු වන ෂාවෝ ලෙජි මහතා ප්‍රමුඛ…

ආපදා සහන රැසක් ද සමඟ ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

ආපදා සහන රැසක් ද සමඟ ඉන්දීය විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට ( 22) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වයන්ගෙන්…

ඔන්ඩන්සෙට්‍රෝන් එන්නත ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි සමාගම කියයි
කාලීන පුවත්

ඔන්ඩන්සෙට්‍රෝන් එන්නත ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි සමාගම කියයි

ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron ) එන්නත් කාණ්ඩ කිහිපයක් භාවිතයෙන් ඉවත් කර තැබීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර…

වත්මන් දේශපාලන පක්ෂ වලට දිනන්න බැරි Gen Z වලට ගැලපෙන නායකත්වයක් නැති නිසයි
කාලීන පුවත්

වත්මන් දේශපාලන පක්ෂ වලට දිනන්න බැරි Gen Z වලට ගැලපෙන නායකත්වයක් නැති නිසයි

මේ වන විට දේශපාලන පක්ෂ කිසිවකට දිනීමට නොහැකිව ඇත්තේ වර්තමාන දේශපාලන පක්ෂ Gen Z පරපුර සඳහා ගැලපෙන නායකයන් තනා නොමැති වීම නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) රාත්‍රියේදී…

ට්‍රම්ප් “ග්‍රීන් කාඩ්” වැඩ සටහන නවතා දමයි
කාලීන පුවත්

ට්‍රම්ප් “ග්‍රීන් කාඩ්” වැඩ සටහන නවතා දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවා තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීම පදනම්…

අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ
කාලීන පුවත්

අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ

මේ වන විට මධ්‍යම පළාත තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) දිනයේත්, ලබන සඳුදා එනම් 22 වැනිදාත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත්…

වන අලියා පිළිස්සීම ගැන තිදෙනෙක් රිමාන්ඩ්
කාලීන පුවත්

වන අලියා පිළිස්සීම ගැන තිදෙනෙක් රිමාන්ඩ්

අනුරාධපුර මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ දී වන අලියෙකු ගිනි පන්දම් භාවිතා කර පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට…

මිහින්තලේ වන අලියාට ගිනි තැබීම ගැන තිදෙනෙක් අත් අඩංගුවට
කාලීන පුවත්

මිහින්තලේ වන අලියාට ගිනි තැබීම ගැන තිදෙනෙක් අත් අඩංගුවට

මිහින්තලේ, සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේදී වන අලියකුට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර මෙම ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා පොලිසිය සහ වනජීවී නිලධාරින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක…

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට
කාලීන පුවත්

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට

බුදු දහම අපට දායාද වූ මිහින්තලේ දී පිළිස්සූ රෝගී වන අලියා මරුට මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) සවස ජීවිතක්ෂයට පත්…

error: Content is protected !!