ඒකක 180 ඉක්මවන පාරිභෝගිකයන්ට විදුලි ගාස්තු 18%කින් ඉහළට
2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ…









