වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කළ නම ප්‍රතික්ෂේප වේ
කාලීන පුවත්

වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කළ නම ප්‍රතික්ෂේප වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් නිර්දේශ කරන ලද නම ද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, හාරිස්පත්තුව, දොලුව, තුම්පනේ, පූජාපිටිය, උඩුනුවර, ගඟවට කෝරලය, අකුරණ, මිනිපේ, උඩපලාත, හතරලියද්ද, කුණ්ඩසාලේ, පාත දුම්බර, පන්විල,…

යකා පාලම වෙනුවට පේරාදෙණියට නව දුම්රිය පාලමක්
කාලීන පුවත්

යකා පාලම වෙනුවට පේරාදෙණියට නව දුම්රිය පාලමක්

පසුගිය දිනවල ඇති වූ ස්වාභාවික ආපදා වලින් හානියට පත් මහවැලි ගඟ හරහා වැටී ගත් පේරාදෙණිය දුම්රිය පාලම (යකා පාලම) වෙනුවට නව පාලමක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ( 06) පැවසීය.මහවැලි…

ආපදා සහන සේවා මධ්‍යස්ථාන වලටත් ජවිපෙ දේශපාලනය රිංගලා
කාලීන පුවත්

ආපදා සහන සේවා මධ්‍යස්ථාන වලටත් ජවිපෙ දේශපාලනය රිංගලා

ආපදා සහන සේවා මධ්‍යස්ථාන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු බැගින් පත් කර එම කටයුතු ද දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අතර එම කටයුතු වහා නතර කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්…

වැසි සහිත කාලගුණයක්
Uncategorized

වැසි සහිත කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ නිවේදනයට අනුව ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකියාව ඇති බව ප්‍රකාශ වී…

ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා දුන්නා”IMD කියයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා දුන්නා”IMD කියයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා දුන්නා කියයි ඉන්දියානු සාගර කලාපයේ ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් එහි ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලගුණ අනතුරු ඇඟවීම් සහ යාවත්කාලීන කිරීම් අඛණ්ඩව ලබා…

කෝච්චි සීසන් ටිකට්ටුව ලංගම බස් වලටත් වලංගු කෙරේ
කාලීන පුවත්

කෝච්චි සීසන් ටිකට්ටුව ලංගම බස් වලටත් වලංගු කෙරේ

මේ දිනවල රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍ර වලින් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර…

ඉම්රාන් ඛාන් දැඩි මානසික ආතතියක
කාලීන පුවත්

ඉම්රාන් ඛාන් දැඩි මානසික ආතතියක

මේ වන විට බන්ධ­නා­ගා­ර­ගත වී සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ කායික සෞඛ්‍යය තත්ත්ව­ය යහ­පත් වුව ද දීර්ඝ කාල­යක් හුදෙ­ක­ලා­වීම හේතු­වෙන් ඔහු දැඩි මාන­සික ආත­ති­ය­කින් පෙළෙන බව ඔහුගේ සොහො­යු­රිය වන උස්මා කානුම් ප්‍රකාශ කර ඇතැයි…

සුනිල් වටගලගේ  ප්‍රකාශයට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය
කාලීන පුවත්

සුනිල් වටගලගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය

සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ආපදා තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි නීතිය උපයෝගී කොට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන…

හෙට උඳුවප් පෝයට අනුරාධපුර වන්දනාවේ නො එනවා නම් හොඳයි
කාලීන පුවත්

හෙට උඳුවප් පෝයට අනුරාධපුර වන්දනාවේ නො එනවා නම් හොඳයි

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුර බැහැර සිටින සැදැහැවතුන් හෙට (4) උඳුවප් පොහෝ දිනයේදී අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙනවානම්, එය වඩා සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණෝ පැවසූහ.උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ…

error: Content is protected !!