ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නව ලිපිනය
ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු,…