සෞඛ්‍ය ඇමති කෙහෙලිය විශ්වාස භංගයෙන් පැරදුණොත් ඉර බස්නාහිරෙන් පායයි
ලබන 6,7,8 යන දිනවල පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වුවහොත් ඉර බස්නාහිරින් පායනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංසදයේ සභාපති ශ්‍රී ලංකා…









