බැංකු කාඩ් වලින් බස් ටිකට් ගැනීමේ අවස්ථාව අද සිට
බැංකු කාඩ්පත් වලින් බස් රථ වල ටිකට් මිලදී ගැනීමේ අවස්ථාව අද( 24) සිට ක්‍රියාත්මක වනු ඇත.ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක…









