කොටි පැටවකුගේ සිරුරක් හමුවෙයි
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටි පැටවකුගේ සිරුරක් ඊයේ (27) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීහු පවසති.තේ වත්තේ දුගන්ධයක් හමන බවට වතු…









