හිතුවක්කාර ලෙස විදුලි බිල ඉහළ දැම්මොත් ආණ්ඩුවටත් “කරන්ට් එක’ වදිනවාමයි
එතෙර - මෙතෙර

හිතුවක්කාර ලෙස විදුලි බිල ඉහළ දැම්මොත් ආණ්ඩුවටත් “කරන්ට් එක’ වදිනවාමයි

එතරම් පරිනත දේශලානඥයකු නොවන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජන මතයට සේම රටේ නීති ප්‍රතිපාදන වලට එරෙහි තීරණයකට එළඹෙමින් ජනතාවට දරා ගත නොහැකි ආකාරයෙන් විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කොට…

විදේශිකයන්ට ජාතික වනෝද්‍යාන ටිකට් ඩොලර් වලට
කාලීන පුවත්

විදේශිකයන්ට ජාතික වනෝද්‍යාන ටිකට් ඩොලර් වලට

මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින් ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව ඩොලර් මගින් ගෙවීමේ පහසුකම් ලබා දීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගත් බව…

බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට
කාලීන පුවත්

බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට

බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට ඩීසල් මිල පහල යාමත් සමඟ බස් ගාස්තු අඩු කළ හැකිද?යන්න පිළිබඳව අද(04) හෝ හෙට ප‍්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා…

දුම්රියත් විකුණන්න යනවාදැයි සැකයි
කාලීන පුවත්

දුම්රියත් විකුණන්න යනවාදැයි සැකයි

දුම්රිය සේවයේ සේවක පුරප්පාඩු 8000කට වැඩි සංඛ්‍යාවක් තිබියදීත් බලධාරීන් නිහඬව සිටිනුයේ දුම්රිය සේවය විකුණා දමන්නට දැයි සැකයක් මතුවෙන දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා ඊයේ (02) පැවසීය.විෂයභාර ඇමති බන්දුල ගුණවර්ධන නිතර පවසන ආකාරයේ…

දුම්රිය අවලංගු වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය නිසා නොවේ
කාලීන පුවත්

දුම්රිය අවලංගු වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය නිසා නොවේ

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය හා දුම්රිය අවලංගුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් දුම්රිය අවලංගු වීම පාලනය කිරීමට නම් දැනට පවතින දුම්රිය රියදුරු, රියදුරු සහයක නියාමක, කැබින්මන්, පයින්ටුකරු යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය…

රාජකාරී වෙලාවේ ෆේස් බුක් වට්සැප් එපා-රජයේ සේවකයන්ට අවවාදයක්
කාලීන පුවත්

රාජකාරී වෙලාවේ ෆේස් බුක් වට්සැප් එපා-රජයේ සේවකයන්ට අවවාදයක්

“තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන්.නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා”කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන…

ගෝඨා ඩුබායි වල;යළි ඇමරිකානු පුරවැසි කම පතයි
කාලීන පුවත්

ගෝඨා ඩුබායි වල;යළි ඇමරිකානු පුරවැසි කම පතයි

මේ වන විට ඩුබායි ගොස් හිඳින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ…

විදුලි ගාස්තු ඉහළ දැම්මොත් ජල ගාස්තුත් ඉහළ යනවාමයි
කාලීන පුවත්

විදුලි ගාස්තු ඉහළ දැම්මොත් ජල ගාස්තුත් ඉහළ යනවාමයි

අද(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනාවට අනුව ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්‍ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප…

විදුලි බිල වැඩි කරන්න එන කැබිනට් යෝජනා අපි ගණන් ගන්නේ නෑ
කාලීන පුවත්

විදුලි බිල වැඩි කරන්න එන කැබිනට් යෝජනා අපි ගණන් ගන්නේ නෑ

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති මුත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා;එරට බුද්ධි අංශ සීරුවෙන්
කාලීන පුවත්

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා;එරට බුද්ධි අංශ සීරුවෙන්

කුප්‍රකට පාතාල කල්ලි නායකයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්‘අධිකරණයෙන් ඇප මත මුදාහැර දින පහකට පසු තලෙයිමන්නාරම හරහා ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට පැනගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික්…

error: Content is protected !!