ගොවීන්ට ඩීසල් බෙදීම අද සිට
මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම පිණිස චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩීසල් තොගය නිල වශයෙන් ගොවි ජනතාවට බෙදා දීම අද(09) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම…
මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම පිණිස චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩීසල් තොගය නිල වශයෙන් ගොවි ජනතාවට බෙදා දීම අද(09) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම…
දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා පුරප්පාඩු රැසක් තිබිය දී 2021 අංක 21 දරණ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත අනුව පසුගිය 31 වන දා විශ්‍රාම ගිය අත්‍යාවශ්‍ය සේවකයන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ලබන…
යූ ටියුබ්, ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත්…
ගල් අඟුරු රැගත් නැව් හතක් මේ වන විට දිවයිනට ළගාවෙමින් පවතින බව ගල් අගුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා කියයි. පළමු නැව අද මෙරටට ළගා වන අතර දෙවන නැව හෙට මෙරටට පැමිණීමට නියමිත ය. අතර…
දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…
අප රටේ ජනගහණය කෝටි දෙකකට මඳක් වැඩි ය.එහෙත්,අප ජන සමාජයේ ඇදහීමට ලක් වන දෙවි දේවතාවුන් ගණන එසේ නිශ්චිතව තබා අනුමාන වශයෙන් වත් කිව හැකිද?අප රටේ ජනතාව අදහන දෙවි වරුන්ගේ ගණන කොපමණ දැයි මම නොයෙක් වර…
ශ්‍රී ලාංකේය පුරවැසි බවක් නොමැති බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05)…
ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට තරඟ වැදීම පිණිස ඉල්ලා අස් කර ගත් ඇමරිකානු පුරවැසි භාවය යළි ඉල්ලා අභියාචනයක් යොමු කොට ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(05) උදෑසන 8.30 ට පමණ ඩුබායි රාජ්‍යෙයේ සිට තම බිරිඳ…
පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා හෙවත් බෝනස් නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය චක්‍රලේඛ තිබියදීත් එම උපදෙස් නොතකා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බෝනස් ගෙවීම ආණ්ඩුව නියෝජනය කරන එක් පාර්ශවයක…
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(04) පස්වරුවේ නිල වශයෙන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තම අභිප්‍රාය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes