විදුලි බිල වැඩි කරන්නැයි මණ්ඩලයට කියා නෑ
කාලීන පුවත්

විදුලි බිල වැඩි කරන්නැයි මණ්ඩලයට කියා නෑ

විදුලි ගාස්තු වැඩිවීමේ ක‍්‍රමවේදය සඳහා පසුගිය ජනවාරි පළමු වැනිදා සිට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණ ද එය ලිඛිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත යොමු කර නොමැති නොමැති බව මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියයි. ඒ මහතා ඒ…

පාස්කු ප්‍රහාරයේ දී මෛත්‍රී ඇතුළු පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා- ශ්‍රේෂ්ඨාධිකරණය
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරයේ දී මෛත්‍රී ඇතුළු පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා- ශ්‍රේෂ්ඨාධිකරණය

2019 අප්‍රෙල් 21 ඉරිදා කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යයි පාර්ශවකරුවන් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව අද දිනයේ…

ආදර්ශා කරඳන අත්අඩංගුවට
කාලීන පුවත්

ආදර්ශා කරඳන අත්අඩංගුවට

මාධ්‍ය හමුවක් කැඳවා මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඒ මහතාගේ පෙම්වතියක බව පැවසෙන ආදර්ශා කරඳන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහාචාර්ය…

දින නියමයක් නැතිව දුම්රිය 42 ක් අවලංගු කෙරේ
කාලීන පුවත්

දින නියමයක් නැතිව දුම්රිය 42 ක් අවලංගු කෙරේ

නියමිත පරිදි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති වීම හේතුවෙන් අද (12) සිට නැවත දැනුම් දෙන තෙක් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20…

“පැන්ෂන් සල්ලි” අද බැංකු වලට
කාලීන පුවත්

“පැන්ෂන් සල්ලි” අද බැංකු වලට

මේ මාසයේ ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් සඳහා වනමුදල් අදාළ බැංකු ශාඛාවලට අද(11) මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.භාණ්ඩාගාරයේ අයහපත් මූල්‍ය වාතාවරණය හේතුවෙන් එම මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බව ද…

ගෙදර දොර සුරතලුන් ගේ ලොම් වලින් රෝග බෝවන කතාව බොරුවක්!
සතුන්ටත් හිමි අපේ ලෝකය

ගෙදර දොර සුරතලුන් ගේ ලොම් වලින් රෝග බෝවන කතාව බොරුවක්!

ගෙදර දොර ඇති දැඩි කරන සුනඛයන් බළලුන් ආදී සුරතල් සතුන්ගේ ලොම් නිසා රෝග වැළඳෙන බව සමාජය තුළ ඇති ප්‍රචලිත මතයකි.ඇතැම් වෛද්‍ය වරුන් තුළ පවා මෙම දුර්මතය පවතින බව පෙනෙයි.සමහරු මේවා”මාරාන්තික රෝග” ලෙස ද හඳුන්වති.නමුත් සුනඛයන්…

පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය එක් ව තරඟ වදිති
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය එක් ව තරඟ වදිති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීරණය කර තිබේ.අද (10) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය…

ගොවීන්ට ඩීසල් බෙදීම අද සිට
කාලීන පුවත්

ගොවීන්ට ඩීසල් බෙදීම අද සිට

මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම පිණිස චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩීසල් තොගය නිල වශයෙන් ගොවි ජනතාවට බෙදා දීම අද(09) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම…

ඇද වැටුණු “යකඩ යකා”ගොඩ ගන්න විශ්‍රාමික සේවක සහාය පතයි
කාලීන පුවත්

ඇද වැටුණු “යකඩ යකා”ගොඩ ගන්න විශ්‍රාමික සේවක සහාය පතයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා පුරප්පාඩු රැසක් තිබිය දී 2021 අංක 21 දරණ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත අනුව පසුගිය 31 වන දා විශ්‍රාම ගිය අත්‍යාවශ්‍ය සේවකයන් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ලබන…

සමාජ මාධ්‍ය නියාමනයට පනතක් ගේනවා
කාලීන පුවත්

සමාජ මාධ්‍ය නියාමනයට පනතක් ගේනවා

යූ ටියුබ්, ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත්…

error: Content is protected !!