රජයේ මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම ගෙවයි

රටේ වර්තමාන මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී වෙන් වශයෙන් ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත.මේ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම…

අද සිට දුම්රිය ගමන් වාර තිහක් අවලංගු කෙරේ
කාලීන පුවත්

අද සිට දුම්රිය ගමන් වාර තිහක් අවලංගු කෙරේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින් කෙටි දුර දුම්රිය ගමන්වාර 30 ක් අද(16) සිට අත්හිටුවන බව ප‍්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය…

ෆයිසර් මුස්තාෆාට ශ්‍රීලනිප එපා වෙයි
කාලීන පුවත්

ෆයිසර් මුස්තාෆාට ශ්‍රීලනිප එපා වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති වරයකු වන, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සේම සාමාජිකත්වයෙන් ද ඉවත්වී තිබේ.ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් අද (15) පස්වරුවේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල…

කොළඹ පුරපති තරඟයට සජබෙන් මුජිබර් රහුමාන්
කාලීන පුවත්

කොළඹ පුරපති තරඟයට සජබෙන් මුජිබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව…

අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු
කාලීන පුවත්

අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු

අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු හින්දු භක්තිකයන් සාමය සතු සෞභාග්‍යය සංකේතනය කෙරෙන සූර්ය මංගල්‍යය වන තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ…

විදුලි බිල , බදු වැඩි වූණත් රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ දිනවනවා
කාලීන පුවත්

විදුලි බිල , බදු වැඩි වූණත් රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ දිනවනවා

විදුලි බිල , බදු වැඩි වූවද මෙය තේරුම් ගත හැකි රටේ බහුතර බුද්ධිමත් ජනතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ…

අරගල සමයේ ජනපති මැදුරේ තිබූ රුපියල් මිලියන දාහත හමාර ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගැනෙයි
කාලීන පුවත්

අරගල සමයේ ජනපති මැදුරේ තිබූ රුපියල් මිලියන දාහත හමාර ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගැනෙයි

පසුගිය අරගල කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටියදී ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් මිලියන දාහත හමාරක මුදලක් හමුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කොට තිබේ.කොටුව…

තේරීම් භාර නිලධාරීන්ට යැවූ ලිපිය යළි ගෙන්වා ගත්තේ එය වැරදි තීරණයක් බව වැටහුණු නිසයි
කාලීන පුවත්

තේරීම් භාර නිලධාරීන්ට යැවූ ලිපිය යළි ගෙන්වා ගත්තේ එය වැරදි තීරණයක් බව වැටහුණු නිසයි

කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තමන් දිස්ත්‍රික් ලේකම් වරුන් ඇතුළු තේරීම් භාර නිලධාරීන් වෙත යොමු කළ ලිපිය නැවත පැයක් ඇතුළත ආපසු කැඳවා ගන්නා ලද්දේ එය තමන් විසින්…

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගරද ගුරු හිමිගෙන් පැසසුම්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගරද ගුරු හිමිගෙන් පැසසුම්

2019 අප්‍රේල් 21, දිනයේ ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන  තුනක් සහ,  සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර වලට එල්ල වූ පාස්කු ප්‍රහාරය එම ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව යුක්තිය හා සාධාරණත්වය අගයන සියලුම ජනතාවට වැදගත්වන ඓතිහාසික නඩු තීන්දුවක්…

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව ඉහළට
කාලීන පුවත්

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව ඉහළට

පෙබරවාරි 15 තෙක් විදුලි බිල තවකාලිකව වැඩි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ. තාවකාලික අය ක්‍රමයට අනුව ගෘහස්ථ විදුලි එකකයක මිල රුපියල් 29 යි ශත 14…

error: Content is protected !!