සමහර හිමි වරුන් භික්ෂු කතිකාවත් කෙටුම් පතට බය මොකද?
ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳව මේ වන විට සමාජ කතිකාවක් පැන නැඟී තිබේ.ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කරන ලද කරුණු දැක්වීමකට අනුව ය.අනිල් වික්‍රමසිංහ මහතා ජනපති පදවියට…









