ඉන්දු ලංකා මඟී බෝට්ටු සේවය තාවකාලිකව නතර කෙරේ
ඉන්දු ලංකා මඟී බෝට්ටු සේවය තාවකාලිකව නතර කෙරේ මේ දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා…









