“නො”මිනිසුන් ගේ ප්‍රහාර වලට ලක් ව අසාධ්‍ය වූ අලි පැටවෙක් මිනිසුන් ඉදිරියට විත් අඳෝනා නඟයි
මුව තුළ හක්ක පටස් පිපිරීමකට ලක්ව මුඛය තුළ සහ වෙඩි පහර වල් නිසා සිරුරේ බහු විධ දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැටවකු ඊයේ(12) තබ්බෝව අභය භුමියට ආසන්න නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ නිවසක මිදුලකට පැමිණ විලාප නඟන්නට…









