මන්කිපොක්ස් ආසාදිතයින් පැමිණීමේ අවදානමක්
වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් රෝගය ලෝකයේ අනෙකුත් රටවල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට මන්කිපොක්ස් ආසාදිතයින් පැමිණීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා කීය.…









