පාන් මිල ගැන බේකරි සංගම් දෙකක් අතර ගැටුමක්
තිරිඟු පිටි මිල අඩු වීම මත පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කළ හැකි බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා කළ ප්‍රකාශයකට දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ…









