බස් ගාස්තු අඩු වීමේ ඉඩක්
දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 34.00ක මුදල රුපියල් 29.00 දක්වාත් එම අනුපාතයට සෙසු බස් ගාස්තු ද අඩු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති කොවිඩ් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉවත්…
දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 34.00ක මුදල රුපියල් 29.00 දක්වාත් එම අනුපාතයට සෙසු බස් ගාස්තු ද අඩු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති කොවිඩ් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉවත්…
ආනයනික තිරිඟු පිටි තොග නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නම් ලබන සතියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.නමුත් පාන් ඇතුළු…
නියමිත වාරික නොගෙවීම මත කල්බදු සමාගම් බලහත්කාරයෙන් පෞද්ගලික බස්රථ අත්පත් කරගන්නා බව පවසමින් ඊයේ(25)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්තව ආරම්භ කිරීමට සැළසුම් කල බස්රථ වර්ජනය තාවකාලිකව තාවකාලිකව අත්හිටුවීමට බස් සංගම් තීරණය කළ බව පෞද්ගලික…
දිවයින පුරා රෝහල් වල සහ සෞඛ්‍ය ආයතන වල පිළිකා රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග 15ක පමණ හිඟයක් මේ වන විට පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා සඳහන් කරනුයේමෙම තත්ත්වය…
රාජපක්ෂ පවුල් දේශපාලන බලපෑම මුළුමනින් ඉවත් නොවූ පසුබිමක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.ප්‍රථම ව්‍යස්ථාව සංශෝධනයක් නොවන බැවින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ 21 වැනි සංශෝධනය…
අර්ධ සුර්යග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව අද(25) ශ්‍රී ලංකා වැසියන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට මෙම අර්ධ සුර්යග්‍රහනය දිස්වන අතර කොළඹ…
.බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ නායකයා එරට අගමැති වීමේ ප්‍රතිපත්තිය මත කොන්සර්වේටිව් පක්ෂයේ නායක රිෂී සුනක් එරට නව අගමැතිවරයා ලෙස පත් වීමට නියමිතය.ඒ අනුව රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන්…
දරුවන් අධෛර්මයත් කරන නවක වධය දීම මානසික රෝගයක්බවත් එනිසා ඒ මානසික රෝගීන් මානසික රෝහලට යැවිය යුතු බවත් නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතුත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මේ වන විට තමන් ගේ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වී ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බවත් ඒ මහතාගේ අසනීප…
22 සංශෝධනයට සහාය දිය යුතු අවස්ථාවේ පෞද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් දැඩි සේ දෝෂාරෝපනය කොට තිබේ.ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes