මහින්ද නාවලපිටි එන විට “මළ මිනී නැඟිටලා එනෝ”කී පිරිස අත් අඩංගුවට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද ආසන බල මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේ දී අද…









