කොළඹ කේන්ද්‍ර ගත සංචාරක ව්‍යාපාරය ගමට ගේනවා
කොළඹට කේන්ද්‍ර ගත වී තිබෙන ආර්ථිකය ගම වෙත ප්‍රසාරණය කිරීමේ ආර්ථික උපාය මාර්ගයේදී සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ ගලධාරි හෝටලයේ…









