අද පැය තුනක විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන් වන විදුලි ජනන යන්ත්‍රය බිඳ වැටීම නිසා අද(27) පැය තුනක කාලයක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.නමුදු හෙට සිට සෙසු බලාගාර වලට ඛනිජ තෙල් සැපයුම යථා තත්වයට පත් වීම මත හෙට සිට විදුලි කප්පාදුව යළි පැය දෙකයි විනාඩි විස්සකට සීමා කළ හැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

කාලීන පුවත්