ප්‍රවීණ නළු රංජිත් ද සිල්වා අතුරුදන්!
ප්‍රවීණ වේදිකා,ටෙලි නාට්‍ය හා සිනමා නළු රංජිත් ද සිල්වා මහතා අතුරුදන් වී ඇති බව පවුලේ ඥාතීහු පවසති. අසනීප තත්වයෙන් පසුවන අතරේ ඉකුත් 19 වන දා සවස 6.00ට පමණ ඔහු අතුරුදන් වී ඇති බව ද ඔව්හු…
ප්‍රවීණ වේදිකා,ටෙලි නාට්‍ය හා සිනමා නළු රංජිත් ද සිල්වා මහතා අතුරුදන් වී ඇති බව පවුලේ ඥාතීහු පවසති. අසනීප තත්වයෙන් පසුවන අතරේ ඉකුත් 19 වන දා සවස 6.00ට පමණ ඔහු අතුරුදන් වී ඇති බව ද ඔව්හු…
සනායි ටකයිචි මහත්මිය ජපානයේ අගමැතිනිය ලෙස තෝරාපත් කරගෙන තිබේ.ජපාන පාර්ලිමේන්තුව විසින් අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. ජපානය යනු දිගු කලක් පිරිමි නායකයින් විසින් ආධිපත්‍යය රඳවාගෙන සිටි ජාතියක් බවත්…
හින්දු භක්තිකයන් ගේ අති උතුම් ආධ්‍යාත්මික උත්සවයක් වන දීපාවලී උළෙල අද (20)ට යෙදී තිබේ.මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන කාර්තික (ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද) සමරනු ලැබේ. හින්දු ආගමේ…
දුම්රිය සේවයේ පුරප්පාඩුව ඇති නියාමකවරුන් බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ලංකා දුම්රිය නියාමක සංගමයට අයත් සාමාජිකයන් ඊයේ (18)සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටින අතර සිය වෘත්තීය ඉල්ලීම්වලට විසදුම් කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත්…
මේ වන විට විදේශ රටවලදී අත් අඩංගුවට ගත් අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය පොලීසිය විසින් විශාල මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී…
ව්‍යවස්ථාදායකය මඟින් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති මුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව එය පැවැත්වීමට කටයුතු කරන…
ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල ඊයේ(17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් ඉහළ ගොස් ඇත.ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ…
ලොව උසම කන්ද වන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාල ජාතික කාංචා ෂර්පා ඊයේ (16) කත්මණ්ඩු නුවර දී අභාවප්‍රාප්ත විය.කෙටි කලක් බලවත් සේ රෝගාතුරව සිටි ඔහු…
ප්‍රසිද්ධ නිරූපිකාවක වන පියුමි හංසමාලි මහත්මිය ගේ හිමිකාරිත්වයෙන් යුතු ලෝලියා ස්කින් කම්පැනි නම් ආයතනය විසින් දිවයින පුරා බෙදාහරින රූපලාවන්‍ය ආලේපනවල ප්‍රමිතීන් පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2023 වසරේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ද, 2024 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු හා මැයි මාසවල ද, මේ වසරේ (2025) මාර්තු, මැයි, ජුනි, ජූලි හා අගෝස්තු මාසවල ද සේවක අර්ථසාධක…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes