විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය “හැක්”කර උසස් පෙළ ප්‍රතිඵල”ලීක්”කළ සිසුවා අත් අඩංගුවට
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය “හැක්” කර මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේම ප්‍රතිඵල දත්ත සොරාගෙන විභාගයට මුහුණ දුන් සිසුන්ගේ නම ඇතුළත් කරමින් ප්‍රතිඵල ලේඛන පරීක්ෂා කර…









