පොදු ජන පෙරමුණ ජනපති වටා;එජාප පාක්ෂිකයෝ කොන් වෙති
විවිධ උත්සව සහ සමාජමය කටයුතු වලට එක්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනඥයන් සහ අනුගාමිකයන් ඒකරාශී වීම මුල් කොට ඔහුගේ පක්ෂය වන එක්සත් ජාතික පාක්ෂිකයන් හට එම උත්සව වලට එක්…









