හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර සමු ගනියි
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර සමු ගනියි හිටපු කීර්තිමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 64 වන වියේ පසු විය. විසි දෙහැවිරිදිව සිටිය දී 1986…









