සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු
කාලීන පුවත්

සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු

සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු නව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ පසු පාර්ලිමේන්තුව විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කොට ඇති බැවින් දැනට සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ…

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි
කාලීන පුවත්

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.වික්‍රමසිංහ මහතා මෙවර මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06…

සජිතුත් අගමැති කම ඉල්ලයි
කාලීන පුවත්

සජිතුත් අගමැති කම ඉල්ලයි

කලින් අගමැති ධූරය භාර ගැනීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද තමන් අගමැති පදවිය භාරගැනීමට කැමති බව දන්වා ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කොට ඇත.ඒ…

මහින්ද ජොන්ස්ටන් නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්
කාලීන පුවත්

මහින්ද ජොන්ස්ටන් නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු 17 දෙනෙකුට මහත්වරුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.ඒ පසුගිය 09 දා සාමාකාමී උද්ඝෝෂණයකට පහර දීම…

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති
කාලීන පුවත්

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති රට මුහුණ පා ඇති වර්තමාන තත්වයට ක්ෂණික විසඳුම් අවශ්‍ය බැවින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්…

හරීන් මනූෂ ඇතුළු පිරිසක් සජිත් අතහැර රනිල් වෙතට
කාලීන පුවත්

හරීන් මනූෂ ඇතුළු පිරිසක් සජිත් අතහැර රනිල් වෙතට

වර්තමානයේ රටේ එළඹ ඇති ඛේදනීය තත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බැවින් සමගි ජන බලවේගයෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමඟ ඔහුට සහාය වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මනූෂ නානායක්කාර සජබ මන්ත්‍රී කණ්ඩායමේ…

නව අගමැති රනිල්,දිවුරුම් දීම අද හෝ හෙට
කාලීන පුවත්

නව අගමැති රනිල්,දිවුරුම් දීම අද හෝ හෙට

හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.මෙම දිවුරුම් දීම අද(12) හෝ හෙට සිදුවීමට ඉඩ ඇතැයි පැවසෙයි.කෘතහස්ත සේම ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත ශ්‍රී ලාංකේය…

ජනපති-රනිල් සුහද සාකච්ඡාවක
කාලීන පුවත්

ජනපති-රනිල් සුහද සාකච්ඡාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති මන්දිරයට කැඳවා පැය තුනකට ආසන්න කාලයක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර පෞද්ගලික මට්ටමින් පැවැති මෙම හමුවේ…

ඉදිරි සති දෙක තුළ රට ස්ථාවර නොවුණොත් මාත් ඉවත් වෙනවා
කාලීන පුවත්

ඉදිරි සති දෙක තුළ රට ස්ථාවර නොවුණොත් මාත් ඉවත් වෙනවා

ඉදිරි සති දෙක තුළ රට ස්ථාවර නොවුණොත් මාත් ඉවත් වෙනවා ඉදිරි සති දෙක තුළ රට දේශපාලන ස්ථාවරත්වයකට පත් නොවුවහොත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.අද(11) කොළඹ පැවති මාධ්‍ය…

“කමල් ගුණරත්න අත් අඩංගුවට ගන්න” තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පොලිස් පතිගෙන් ඉල්ලයි රටේ අග්‍රාමාත්‍යවරයකු හෝ ඇමැති මණ්ඩලයක් නොමැති තත්ත්වයක කමල් ගුණරත්න නම් පුද්ගලයා ආරක්ෂක ලේකම් ලෙස පෙනී සිටිමින් ආරක්ෂක හමුදාවලට වෙඩි තැබීමේ නියෝග ඇතුළු නියෝග නිකුත් කිරීමත්, ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමත් බරපතල තත්ත්වයක් බවත්…

error: Content is protected !!