අන්තර් පාලන ආණ්ඩු කතා අතරේ ජනපති පත් කළ ඇමති වරුන්ගේ වැඩ ගැසට් කරයි
අන්තර් පාලන සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට කැමැත්ත පළ කොට ඒ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පත්කෙරුණු නව අමාත්‍යවරුන් ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂය පථයන් හා කාර්යයන් දැනුම් දෙමින් ගැසට් නිවේදනයක්…