මෙවර රාජ්‍ය වෙසක් උළෙල නුවරඑළියේ
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව මෙවර ප්‍රධාන වෙසක් උත්සවය නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 දක්වා වෙසක් සතිය පැවැත්වීමට නියමිත ය.“කළණ ගුණ…