වැඩ වර්ජනයට ජනතා සහාය;නාගරික කලාප උනුසුම් වෙයි
ජනාධිපතිවරයා අගමැති වරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (28) රට පුරා ක්‍රියාත්මක වූ වැඩවර්ජක උද්ඝෝෂණ වලට අද පස්වරුවේ ව්‍යාපාරික සේම සාමාන්‍ය ජනතාව ද එක් වීම හේතුවෙන් අගනුවර ඇතුළු බොහෝ නාගරික කලාප අද සවස්…