අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක ?
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක ?

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට සම්පූර්ණව පැවතීම මත එම විශ්වාස භංග යෝජනාව කතානායක වරායට භාර දීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන්…

“අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟයි” ජනපති මහ නා හිමි වරුන්ට දන්වයි
කාලීන පුවත්

“අන්තර් කාලීන ආණ්ඩුවකට එකඟයි” ජනපති මහ නා හිමි වරුන්ට දන්වයි

වත්මන් ආර්ථික අර්බුදය විසඳීම පිණිස අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ නාහිමි වරුන් වෙත ලිඛිතව තම එකඟත්වය පළ කොට තිබේ.අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ මහජනතාවගේ…

“පාරේ උල් සවි කළ මාර්ග ස්ථිරව වසා දැමූ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු”හිටපු කොළඹ මහ දිසාපති වරයෙක් කියයි
කාලීන පුවත්

“පාරේ උල් සවි කළ මාර්ග ස්ථිරව වසා දැමූ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු”හිටපු කොළඹ මහ දිසාපති වරයෙක් කියයි

“පාරේ උල් සවි කළ මාර්ග  පාරේ උල් සවිකර ජනතාව අනතුරේ හෙළූ, මාර්ග ස්ථිරව වසා දමා ජාතික මංමාවත් පණත උල්ලංඝණය කළ පොලිස් නිලධාරීන්‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු” යනුවෙන් හිටපු කොළඹ මහ දිසාපති වරයකු වන සුනිල් කන්නන්ගර…

තරුණයන් හා දිවීමට හැකියැයි නොකියා තරුණයන් පෙරට ගත යුතු බව කියන රනිල් වික්‍රමසිංහ නම් “අමුතු මිනිසා”
එතෙර - මෙතෙර

තරුණයන් හා දිවීමට හැකියැයි නොකියා තරුණයන් පෙරට ගත යුතු බව කියන රනිල් වික්‍රමසිංහ නම් “අමුතු මිනිසා”

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.වර්තමාන සමාජ ආර්ථික අස්ථාවර භාවය සම්බන්ධව ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ හඬ පටයක් මඟින් කළ එම විශේෂ ප්‍රකාශය ඔහුගේම…

පාප් වහන්සේ සහ කාදිනල් තුමන් අතර හමුව අද
කාලීන පුවත්

පාප් වහන්සේ සහ කාදිනල් තුමන් අතර හමුව අද

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු සමඟ පසුගිය 23 වනදා වතිකානය බලා පිටත්ව ගිය කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද(25) ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට නියමිතය.එම පිරිස අද දිනයේ දී වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ…

අද ගුරු- විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු”ලෙඩ “වෙති
කාලීන පුවත්

අද ගුරු- විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු”ලෙඩ “වෙති

අද(25)ගුරුවරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක වන බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන්,ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන මහතුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.එම නිවේදනය මෙලෙසිනි. වර්තමාන ආණ්ඩුවේ අවිධිමත්…

” විස්ස”විසි කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට
කාලීන පුවත්

” විස්ස”විසි කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

වත්මන් රජය සම්මත කරගත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු මත ජනතා අයිතීන් අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් පැන නඟින ජනතා උද්ඝෝෂණ පදනම් කරගනිමින් ඉකුත් යහපාලන ආණ්ඩුව සම්මත කර ගත් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා…

අන්තරේ සිසුහු අගමැති නිල නිවස වටලති
කාලීන පුවත්

අන්තරේ සිසුහු අගමැති නිල නිවස වටලති

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(24) පස්වරුවේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වටලා දැඩි විරෝධයක් එල්ල කළහ.අගමැති නිල නිවසේ තාප්පය මතට ද නැගී ඇතැම් සිසුන් එහි කලු කොඩි…

ජනාධිපති ලේකම් කාර්යාලය අවට පොලීසියෙන් නීති විරෝධී මාර්ග බාධක
කාලීන පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය අවට පොලීසියෙන් නීති විරෝධී මාර්ග බාධක

අද(24) පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග මුළුමනින් අවහිර වන සේ මාර්ග බාධක යොදා තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ…

තරුණයන් හා “රේස්” දුවා අගමැති වරයාට රට ගොඩ ගත හැකිද?
එතෙර - මෙතෙර

තරුණයන් හා “රේස්” දුවා අගමැති වරයාට රට ගොඩ ගත හැකිද?

රාජපක්ෂලාට ගෙදර යන ලෙස ඉල්ලමින් ගෝල්ෆේස් අරගලය ආරම්භ වී මේ වන විට දින 15 ත් ඉක්මවා ගොසිනි. “ගෝටා ගෝ හෝම්” ලෙස ඇරඹි මෙම අරගලය දැන් රාජපක්ෂලා සියලු දෙනා ගෙදර යා යුතු බවට වෙනස් වී තිබේ.…

error: Content is protected !!