මට කැබිනට් ඇමතිකම් එපා!
රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි නිවේදනයක් නිකුත් කරමිනි.
රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි නිවේදනයක් නිකුත් කරමිනි.
අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිත දින 03ක පාගමන අද (17) උදේ 09ට බේරුවලින් ආරම්භ වී මේ වන විට සුවිසල් ජන…
ශ්රී ලංකාව රාජ්‍යයක් වශයෙන් බිඳ වැටීමට කරුණු සළසා ඇති වත්මන් රජයට විරෝධය පළ කරනු පිණිස මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන පොදු ජන විරෝධතාවට එක් වීම පිණිස පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් කණ්ඩායමක්…
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (17) සිට පෞද්ගලික බස් රථ ධාවනය ආරම්භ කරන අතර හෙට සිට 50% ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකාපෞද්ගලික බස් රථ සංගමයේ…
දීප ව්‍යාප්ත අඛණ්ඩව වැඩවර්ජනයක්? මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් දෙවනුව දීප ව්‍යාප්ත අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජනතා විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා…
ඉතාලියේ මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් වරයා ලෙස ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතා පත් කරන ලද මුත් එම පත්වීම අවසන් මොහොතේ අවලංගු කරන ලදී. ඒ බව මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය නිල වශයෙන්…
ඉතාලියේ මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එහෙත් මිලානෝ හි ශ්‍රී ලාංකිකයන් පවසනුයේ එය තම විරෝධතා මුල් කොට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල කටයුතු සඳහා නිතර ආ ගිය කොළඹ කොටුවේ ගාලු මුවදොර ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්‍රයේ පුරා අඛණ්ඩවම දැවැන්ත ජන අරගල පැවතීම හේතුවෙන් ඊට යාම ඊමට ඇති අපහසුව සළකා…
දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උද්ගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදි බැස ඇති බැවින් දූෂිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික…
ශ්රී ලංකාව රාජ්‍යයක් වශයෙන් බිඳ වැටීමට තුඩු දී ඇති දැඩි ආර්ථික සමාජයීය පසුබෑම හමුවේ රජය වෙත එල්ල කරන පොදු ජන විරෝධයට තම දායකත්වය එක් කිරීම පිණිස හෙට(17) දා පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් කණ්ඩායමක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes