ගාලු මුවදොර ජනතා විරෝධය තවමත්
ගාලු මුවදොර ජනතා විරෝධය තවමත් වත්මන් රජයට විරෝධය පළ කරමින් ඊයේ(09) පෙරවරු දහයට කොළඹ ගාලු මුවදොර පිටියේ ඇරඹි ජනතා විරෝධතාව තද වැසි සුළං ආදී අයහපත් කාලගුණික තත්වයන් මැද මේ වන විටත් පැවැත්වෙන බව වාර්තා වෙයි…
ගාලු මුවදොර ජනතා විරෝධය තවමත් වත්මන් රජයට විරෝධය පළ කරමින් ඊයේ(09) පෙරවරු දහයට කොළඹ ගාලු මුවදොර පිටියේ ඇරඹි ජනතා විරෝධතාව තද වැසි සුළං ආදී අයහපත් කාලගුණික තත්වයන් මැද මේ වන විටත් පැවැත්වෙන බව වාර්තා වෙයි…
මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩිීසල් ලීටරයකින් රුපියල් 100 ක් ද පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40 කද භුමිතෙල් ලීටරයකින් රුපියල් 170 කද පාඩුවක් විඳීමට සිදුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත්…
ලීටරයකින් රුපියල් 125-120 ක පාඩුවක් ලබන බව IOC කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල්(ANI ) සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.ඒ අනුව ඉදිරියේදී යළිත් ඩීසල් මිල සංශෝධනයක් කිරීමට අවශ්‍ය…
ඊයේ(09) ගාලු මුව දොර පැවති පොදු ජන උද්ඝෝෂණය සඳහා අපේක්ෂා කළ මිලියනයේ ජනකාය එක් නොවූ බවට වත්මන් රජයේ කුලී හේවා බලමුළු විසින් දැන් ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.ඔවුන් ගේ එම මත ප්‍රකාශය ඔවුන් ගේ දෘෂ්ඨියට අනුව…
ශ්‍රී ලාංකිකයන් දැන් කන්නේ “බඩෙන් බාගයයි” අල් ජසීරා වාර්තාවක් කියයි දුප්පත් පොහොසත් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් කෙඩෙත්තු ස්වභාවයකට පත් ව ඇති අතර ආහාර මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඔහුන් තමන් පුරුදු වූ මුදලින් ආහාර…
මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට ජංගම දුරකථන සංඥා අවහිර වීම් වන බව එහි රැස් ව සිටින පිරිස් කියති.ඔවුන් ප්‍රකාශ කරනුයේ ජංගම දුරකථන සංඥා අවහිර කරන උපකරණ(Mobile phone jammer) ඒ අවට…
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අද(09) දින වත්මන් රජයට එරෙහි සංවිධානය කරන ලද ජනතා විරෝධතාවට සහභාගී වීම සඳහා මේ වන විශාල පිරිස් අගනුවර වෙත ඇදෙමින් සිසින බව වාර්තා වෙයි.මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටිය සහ…
වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ජනාධිපතිවරයා ජාතිය සෘජුව ජාතිය ඇමතීමක් ලෙස හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා…
ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදය විසඳනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) විසඳුම් ලැබෙන තුරු අවශ්‍ය කටයුතු කරගෙන යාම සඳහා යම් මුදල් ප්‍රමාණයක් මිත්‍රශීලි රටවලින් ලබා ගැනීමට සිදුවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…
වත්මන් ආණ්ඩුව ජනතා ඉල්ලීම් නොසලකා තවදුරටත් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සැළසුම් කරමින් හිඳින බව වාර්තාවෙයි.ආණ්ඩුව ජන මතයට කන් නොදෙන්නේ නම් ආණ්ඩුවට එරෙහිව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes