කොවිඩ් ආසාදනය සහ එන්නත් මඟින් ලිංගික දුබලතා වලට සහ වඳ බවට ලක් වන්නේ නැහැ
කොවිඩ්-19 ආසාදනය වී ඇති ඇතැම් තරුණ තරුණියන් ලිංගික දුර්වලතා වලට සහ දරුඵල අහිමි වීමට ගොදුරු විය හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.එහි කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර්…