ගල්කිස්ස කන්කසන්තුරේ අතර සති අන්ත සැප දුම්රියක්
අද(!7) සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා වායු සමනය කළ පලමු පන්තියේ මැදිරි සහිත සුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. අද සිට සෑම සිකුරාදා දිනකම රාත්‍රි 10.00 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන…









