නව විධායක සභාව ලෙස GMOA නැවුම් දිශානතියක් කරා රැගෙන යන බවට ප්‍රතිඥාවක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ(GMOA ) නව විධායක සභාව ලෙස සංගමය නැවුම් දිශානතියක් කරා රැගෙන යාමට ප්‍රතිඥා දෙන බවත් ඒ හරහා සංගම් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරිමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියි.ඒ…









