ඉන්ධන නැති කමින් රටම ඇනහිටින ළකුණු
ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත. ඒ අනුව ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත්…
ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත. ඒ අනුව ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත්…
අදට(14)යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය,මිහින්තලය,පොලොන්නරුව,මහනුවර,කැලණිය,මහියංගනය,මුතියංගනය,කතරගම ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින අතර මේ දිනවල පවත්නා ඉන්ධන හිඟය ද නොතකා ඉහත සඳහන් පුද බිම් වල රථ ගාල් පිරී ඉතිර යමින් පවතින බව ද…
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.නලින්ද ඉලංගකෝන් මහතා මීට පෙර විදුලිබල මණ්ඩලය උප…
රජයේ මිල නියාමනයන්ට පටහැනිව වැඩි මිලට සහල් අලෙවි කරන සහ සහල් සඟවන ව්‍යාපාරිකයින් සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. අද(13) දිනයේ සිදුකළ වැටලීම් මගින් සහල් තොග…
ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.හිටපු ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඒ මහතා පත් කර ඇති බව වාර්තා වන අතර මුදිත පීරිස්…
21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද(13) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.යෝජිත සංශෝධනය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද එම කෙටුම්පතට අනුමැතිය ලැබී නොතිබුණු අතර ඊට තවදුරටත්…
කලක් තිස්සේ වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි පුරන් කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් එවැනි ඉඩම් හඳුනාගෙන ඒවා…
මේ දිනවල සහල් මිල ජනතාවට දරා ගත නොහැකි අන්දමින් ඉහළ යාමට විසඳුමක් ලෙස වී අලෙවි මණ්ඩලය සන්තකයේ ඇති වී මෙට්‍රික් ටොන් 43000 තොගය සහල් වශයෙන් වහාම වෙළඳ පලට නිකුත් කිරීමට රජය කටයුතු යොදා තිබේ.ඒ අනුව…
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවසේ සිට වැඩ කිරීමට ඉඩ ලබා දීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් රාජ්‍ය…
රටේ ආර්ථික තත්ත්වය යහපත් වන තෙක් ඉන්ධන නිකුත් කිරීම සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.ඒ සඳහා වාහන හිමියන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes